Posts

උගෙ අප්පගෙ ජේකෝරි

 ටහුඩු වෙන්ඩ රෙද්ද ජේක්‍යුරි වැඩ කරන්නෙ නෑ අපි කොහෙන් හරි උස්සන් ආව එච්ටීඑම් එල් එකක් උස්සං ඇවිල්ලා ඩිව් එකක් අස්සට එහෙම එබුවම ඒ එබුව කෝඩ් එක අස්සෙ තියෙන එලිමන්ට් වල ඉවෙන්ට් වලට ලීව කෝඩ් රන් වෙන්නෙ නෑ. ටහුඩු වෙන්ඩ දාලා පැය දෙකක් විතර කැවුනා ඕක නිසා (ඩොකියුමන්ටේශන් එක නොකියවන විපාක ප්‍රො මැක්ස්) කෝමහරි කරන්ඩ ඕනෙ මෙහෙමයි. කොහෙන් හරි ඔහොම උස්සන් ඇවිල්ල ඩිව් එකක අත අරිනවනම් ඊටපස්සෙ ඩිව් එක අස්සෙ තියෙන එලිමන්ට් වල ඉවෙන්ට් අල්ලන්න ඔනෙනම් ඉස්සෙල්ලම ඩොකියුමන්ට් එක හරි බොඩි එක හරි සිලෙක්ට් කරලා අරන් ඒකෙ අපිට දුවන්න ඔනෙ ඉවෙන්ට් එක අරගෙන ඒ ට්‍රිගර් උනේ අර අපිට ඔනෙ එලිමන්ට් එකෙන්ද කියලා බලලා එහෙමනන් මේක රන් වෙයන් කියලා ලියන්ඩොන්නෙ, කීව එක මඤ්ඤං වගේනම් මේං මේ උදාහරනෙ බලනු ප්‍රධාන පේජ් එකට ද්වීතීක පේජ් එකෙන් උස්සන් ආව කෝඩ් එක එබුවට පස්සෙ, ඒ ලෝඩ් කරපු කෝඩ් එකේ ඇතිී එලිමන්ට් එකක ඉවෙන්ට් එක්ක් අහං ඉන්න ආකාරය හිතන්ඩ ලෝඩ් කරපු කෝඩ් එකේ තියෙනවා කියලා බටන් එකක් අයිඩී එක clickMe කියාලා. ඕං මෙහෙමයි ලියන්නෙ දැන් $(document).on("click", "#clickMe", function(){     alert(1) }) ඔච්චරයි ආෆ්ටර්

How to use localhost domain name with http injector without any trouble එක රන් වෙන ගමන් තියෙද්දී ලෝකල් හොස්ට් එකේ දාන් ඉන්න ඩොමේන් එකට ඇක්සස් කොරන විදිය

 සමහර වෙලාවට ඉන්ජෙක්ටොරේ දාන් ඉන්නකොට ලෝකල්හොස්ට් එකට දාලා තියෙන ඩොමේන් එකට ඇක්සස් කරන්නෙ නැතුව යනවා. කැත වදයක් එතකොට ඒක පික්ස් කරගන්න මන් කොරාපු සිස්ටම් එක තමා මේ. *මතක ඇතුව නෝට්පෑඩ් එකක් රන් ඈස් ඇඩ්මින් දාලා ඕපන් එකේ තියාගෙන මේ වැඩේට එන්ටර් වෙන්ඩ. නෝට්පෑඩ් එකේ ඔපන් කරන්න තියෙන එක මේ රන් ඈස් ඇඩ්මින් දැම්ම එකෙන් ඕපන් කරගන්න* ඉස්සෙල්ලම ඉන්ජෙක්ටොර් එක රන් වෙනවනම් නවත්තන්ඩ. ඉටපස්සෙ C:\Program Files (x86)\A-Developer1412\HTTP Proxy Injector\AppData\Profiles මේ පාත් එකට යන්ඩ. ඒ පාත් එකේ තියෙනවා A-Dev1412-SYS.ppx කියලා ෆයිල් එකක් ඒක ඔපන් කරගන්න නෝට්පෑඩ් එකෙ. දැන් ඕකෙ තියෙනවා <Targets> කියලා ටැග් එකක් ඒ ටැග් එකේ අස්සෙ තියෙන කොම්පූටර්නේම් කියලා එකක් ඇති ඒකට පස්සෙන් ; මෙන්න මේ තිතයි කමාවයි මාර්ක් එක දාලා ඔයා ලෝකල්හොස්ට් එකේ දාන් ඉන්න ඩොමේන් එක දාන්ඩ ඔතනට ඒකෙ පිටිපස්සෙන් ; මේ සලකුන දාන්න එපා. දැන් ඔයා දාපු ඩොමිය tahudu.com නං ටැග පේන්නෙ මෙහෙම. <Targets>localhost; 127.0.0.1; %ComputerName%; tahudu.com</Targets> දැන් හරි සේව් කරගන්න. පිනිස්. දැන් රන් කොරන්ඩ කිසි කේස් එකක් නෑ අර ද

වදන් ටිකක්

 "The mirror is my best friend, because when I cry it never laughs" - Charle Chaplin "Sleep is not sleep anymore it's just escape from reality" - Unknown "People don't cry because they're weak. They cry because they've been strong for too long." - Johnny Depp "the ones that love us never really leave us." - Sirius Black "Don't cry because it's over, smile because it happened." - Dr Seuss "The most painful thing isn't a cut or a broken nose, the most painful thing is seeing the people you made memories with slowly become memories " - madara uchiha ”The quietest people have the loudest minds.” - Stephan Hawking "You can't wait until life isn't hard anymore before you decide to be happy." - Nightbirde

Screan recorder - scre.io chrome plugin sound error fix

Image
 මේ එක්ස්ටෙන්සියෝන් කෙහෙල් මලේ සමහර වෙලාවට සිස්ටම් සෞන්ඩ් නොට් ඩිටෙක්ටඩ් ද මොකක්ද එකක් එනවා ඒක හදාගන්න නං මේ පහල එස් එස් එකේ ඔබන එක ඔබලා රෙකෝර්ඩ් දෙන්න එතකොට හරි System audio track not found fixing 

VS Code SFTP / FTP Extension - SFTP / FTP ෆයිල්ස් එඩිට් සින්ක් ඔක්කොම විත් විශුවල් ස්ටූඩියෝ කෝඩ්

Image
 ඩිවලොප් කරනකොට සමහර වෙලාවට ලෝකල්හොස්ට් එකේ දාගෙන එඩිට් කරනවට වඩා පට්ට ලේසී හොස්ට් කරන ප්ලේස් එකෙම හරි ඒවගෙම ටෙස්ටින්ග් හොස්ට් එකක දාගෙන ඩිව් කරන එක. සෝ ඒක කරද්දි ෆයිල් ඇක්සස් කරන්න පුලුවන් වෙන්නෙ SFTP / FTP ඔය වගේ එකකින් නම්, වී එස් කෝඩ් එකේ දාගෙන එඩිට් කරනකොට මේ කියන ප්ලගින් එක සිරාවටම ඔනෙ වෙයි ඉස්සෙල්ලම වීඑස් කෝඩ් එකට ගිහින් මේ පින්තූරෙ තියෙන ප්ලගින් එක ඉන්ස්ටොල් කොරගන්න  ඊටපස්සෙ වීඑස් කෝඩ් එක ඕපන් කරලා  කොන්ට්‍රෝල් ශිෆ්ට් පී ඔබලා SFTP කියලා ගහන්ඩ එතකොට කොන්ෆිග් වගේ එකක් ඒවි ඒක ඔබන්ඩ. ඊටපසෙ ප්‍රජෙක්ට් එක සේව් වෙන්න ඔනෙ ෆොල්ඩරේ අහයි ඒක තෝරලා දෙන්න. ඊටපස්සෙ ඒකෙ .වීඑස්කෝඩ් ෆොල්ඩරේ අස්සෙ තියෙන SFTP කොන්ෆිග් ෆයිල් එක ඕපන් කරලා අදාල කරන ක්‍රෙඩෙන්ශල්ස් දෙන්න. ලයික් ඈස් දිස්, {     "name": "සර්වර් එකට නමක්",     "host": හොස්ට් එක",     "protocol": "ප්‍රොටෝකෝල් එක SFTP / FTP ",     "port": පෝර්ට් එක,     "username": "යූසර්නේම් එක",     "password": "පාස්වර්ඩ් එක",     "remotePath"

ට්‍රේඩිං වල ශෝර්ට් කිරීම

මොනාහරි දෙයක ගාන අඩු උනාම ඒක අරගෙන ගාන වැඩි වෙනකං ඉඳලා විකුනන එක සාමාන්‍යයෙන් වෙන එකක් නේ. ක්‍රිප්ටෝ කොරන හුඟක් උං ඕක ටාර්ගට් කරගෙන නේ කොරන්නෙ. ඕකට කියනවා ලෝන්ග් කරනවා කියලා ට්‍රේඩිං වලදි. ඒවගේම ට්‍රේඩිං වල ශෝර්ට් කරනවා කියලා එකක් තියෙනවා. ඒකෙදි වෙන්නෙ මොනාහරි වටිනාකමක් තියෙන දෙයක් [ආයතනයක කොටස් වගේ] නයට අරගෙන ඒ ගත්ත භාන්ඩේ [කොටස් වල] වටිනාකම ණයට ගත්ත ගානට වඩා අඩු උනාම ඒ නය ගෙවනවා. එතකොට නය ගෙවන වෙලාවෙ නයට ගත්ත භාන්ඩේ [කොටස් වල] වෙළඳපොල වටිනාකම අඩු නිසා අපි ගෙවන්න ඕනෙ අඩු ගානක්. මේක කරන්න පුලුවන් ස්ටොක් මාකට් එකේ වගේ ප්ලේස් වල තමයි. {දැනුමෙන් සහය දැක්වූයේ:"ඇල්පාමේල්සඳරු"}

බුහහහා විසුවල් ස්ටූඩියෝ හොට් රීලෝඩ්

Image
 ෆ්ලටර් එහෙම යූස් කරපු එතකොට රිඇක්ට් එහෙම යූස් කරපු(මතක විදියට) උදවියට මතක ඇති ඒකෙ තියෙනවා හොට් රීලෝඩ්, ඕකෙන් සරලවම වෙන්නෙ මෙහෙන් කෝඩ් එක එඩිට් කරලා හොට් රීලෝඩ් පාර දානකොට ටෙස්ට් කරන්න රන් කරපු ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් නොකර අර කරාපු කෝඩ් චේන්ජර්ස් වලින් වෙච්ච දේ පේනවා, සරලවම ක්ලෝස් කරලා ආපහු ගද්දි වෙනස් කරපු එකෙන් වෙච්ච සීන් එක පේනවා වගේ මේකෙදිත් ක්ලෝස් නොකර පෙන්නන එක තමා වෙන්නෙ. ඕං ඔය පීචර් එක Visual Studio 2019 version 16.11 (Preview 1) එකත් එක්ක මයික්‍රොසොෆ්ට් එකේ මහත්තුරු අපිට ලබාදුන්නා. ඒවගේම ඩොට් නෙට් 6 එකෙත් හතරවෙනි ප්‍රිවීව් එක ආවා. කොහොමහරි මේ භාන්ඩෙනම් සුපිරි. ට්‍රයි කොරලා බලන්ඩ. නෝර්මලි ප්‍රජෙක්ට් එක රන් කොරන්න තියෙන තැන රන් කරන්න කලින් නිමිච්ච ගිනි දැල්ලක් වගේ අයිකොන් එකක් ඇති. ඒක තමා භාන්ඩේ. රන් කරාට පස්සේ කෝඩ් එකේ චේන්ජ් එකක් කරලා ඔබලා බලන්ටකෝ (: